යාලුවනේ,,,, මට පොඩි උදව්වක් කොරන්න.....
#ආදරය ගැන ඔයාලට හිතෙන දේවල් මේ පෝස්ට් එකට කොමෙන්ට් කරන්න බලන්න.... හැබයි අනුන්ගෙ එව්ව කොපි කරන්න නම් එපා.... තමන් ජෙනුයින් වෙන්න.... ආහ් තව එකක්! මේ මොකටද කියලා නම් අහන්න එපා.... 2015 මාර්තු මාසෙ වෙද්දී ඔයාලටම මොකටද කියලා බලා ගන්න පුලුවන්.....
හැබයි මං ගැන හොඳට දන්න උන් නම් දන්නවා ඇති මොකටද කියලා..... ලොල්
No comments:
Post a Comment